Friday, April 19, 2024

General line - 0115112241

සේවා ස්ථානවල හිස් ආවරණ සහිත ඇදුම් පැළදුම් ඇදීම තහනම් කිරීමට යුරෝපය තීරණය කරයි




සේවා ස්ථානවල හිස් ආවරණ සහිත ඇදුම් පැළදුම් ඇදීම තහනම් කරමින් යුරෝපයේ ඉහළම අධිකරණය තීන්දුවක් ලබාදී තිබෙනවා. 

ඒ, යුරෝපා සංගමයේ සේවා යෝජකයින්ට එම තහනම කි‍්‍රයාත්මක කිරීම සදහා අනුමැතිය ලබාදෙමින්. 

ඒ අනුව දේශපාලනික, දාර්ශනික හෝ ආගමික සංකේත හෝ ප‍්‍රදර්ශනය වන පරිදි ඇදුම් පැළදුම් ඇදීම ද තහනම් වනු ඇති. 

සේවා ස්ථානවල හිස් ආවරණ පැළදීම සම්බන්ධයෙන් යුරෝපා අධිකරණය තීන්දුවක් ලබාදුන් පළමු අවස්ථාව මෙයයි.