Wednesday, February 5, 2025

General line - 0115112241

ලෝටස් පාර අදත් වහයි




විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලු මුවදොර දෙසට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.

එම විරෝධතා පා ගමනට එක් වි සිටින්නේ විශ‍්‍රාමික හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ ඥාතීන් පිරිසක්.

විරෝධතා පා ගමනට එක්ව සිටින පිරිස ජනාධිපති කාර්යාලය දක්වා ගමන් කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් එම මාර්ගය වසා දමා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන කළේ.