Friday, April 26, 2024

General line - 0115112241

අම්පාර ප්‍රදේශයේ වලිගය කැඩුණු වන අලියෙක්




අම්පාර කොටවෙහර ප‍්‍රදේශයේ වලිගය කැඩුණු වන අලියෙක් ඉතා අපහසුවෙන් සිටින බව එම ගම්මානයේ වැසියන් පවසනවා.

මෙම අලියාගේ වලිගය සම්පුර්ණයෙන්ම කැඩී ගොස් ඇති අතර වලිගය තිබුන ස්ථානයේ විශාල තුවාලයක් තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

දැනට දින ගනනාවක සිට මෙම අලියා කොණ්ඩුවටුවාන යුධ හමුදා කදවුර ප‍්‍රදේශයේ සැරි සරමින් සිටින අතර මෙම අලියාට මෙතෙක් ප‍්‍රතිකාර කිරිමට වනජිවී දෙපාර්තමේන්තුව කටයුතු නොකර ඇති බව ගම්වැසියන් පවසනවා.

l 2 l 3 l4