Tuesday, May 21, 2024

General line - 0115112241

මුදල් විශුද්ධිකරණ චෝදනාවකට නාමල් රාජපක්ෂට නඩු




ගවර්ස් කෝපරේට් සමාගම සමග කළ ගනුදෙනුවකදි රුපයල් මිලියන 30ක මුදලක් විශුද්ධිකරණය කිරීමේ චෝදනාවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට ඇතුළු පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙනවා. 

ඒ, කොළඹ මහාධිකරණය හමුවේයි. 

නඩු පවරා ඇති අනෙක් සිවු දෙනා වන්නේ සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සෙනානි, ඉරේෂා සිල්වා සහ ඉන්දික කරුණාජීවයි.