Wednesday, May 22, 2024

General line - 0115112241

ඩෙංගු පරීක්ෂා කිරීමට ගිය නිලධාරියෙකුට ප‍්‍රහාරයක්




බේරුවල අලූත්ගම දර්ගා නගරයේ දී ඩෙංගු පරීක්ෂකවරයෙකුට පුද්ගලයෙකු විසින් පහරදී තිබෙනවා. 

ඒ, ප‍්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමට යාමේදීයි. 

පහර කෑමෙන් පසු අදාළ නිලධාරීයා ප‍්‍රතිකාර සඳහා ඉත්තෑපාන රෝහලට ඇතුළත් වී තිබෙනවා. 

ඔහු ඉත්තෑපාන ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.