Tuesday, May 21, 2024

General line - 0115112241

ආයුධ සන්නද්ධව පැමිණි සිව් දෙනෙකු නිවසක් තුළ කළ දේ මෙන්න




ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයින් හතර දෙනෙකු ගාල්ල, මාගාල්ල ප‍්‍රදේශයේ නිවසක් අද උදෑසන කොල්ලකා තිබෙනවා.

පොලිසිය පැවසුවේ නිවසේ සිටි කාන්තාව බිය ගන්වා කොල්ලකරුවන් විසින් රුපියල් තුන් ලක්ෂ හැත්තෑහය දහසක මුදලක් කොල්ලකා පළා ගොස් ඇති බවයි. 

මෙම කොල්ලකරුවන් පිරිස පැමිණ ඇත්තේ මෝටර් රථයකින්. 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ස`දහා ගාල්ල වරාය පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.