Wednesday, April 24, 2024

General line - 0115112241

බසයක් සහ ත්‍රීවිලරයක් මුහුණට මුහුණ ගැටෙයි




ගාල්ල හබරාදූව ප‍්‍රදේශයේ අද (18) අලුයම සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ දෙදෙනෙකු ඇතුළු තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

පොලිසිය පැවසුවේ ත‍්‍රිරෝද රථයක් සහ බස් රථයක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

SAM_1393 SAM_1394 SAM_1395 SAM_1399 SAM_1402 SAM_1404 SAM_1408