Friday, October 18, 2024

General line - 0115112241

ස්ටොක්හෝම් ප්‍රහාරයේ සැකකරු පාපොච්චාරණය කරයි




ස්විට්සර්ලන්තයේ ස්ටොක්හෝම් නුවර ට‍්‍රක් රථ ප‍්‍රහාරය තමන් විසින් සිදු කළ බව සිද්ධිය සම්බනධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඒ බව අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙලෙස වරද පිළිගත්තේ 39 හැවිරිදි උස්බෙකිස්ථාන් ජාතිකයෙකු වන රක්මත් අකිලෝව් නැමැත්තායි.

මෙම ප‍්‍රහාරයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු මිය ගොස් තවත් පහළොස් දෙනෙකු තුවාල ලැබුවා.