උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් වසා දැමුණු රුහුණු විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨය හෙට (16) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
එහි පීඨාධිපති මහාචාර්ය කේ එල් වසන්ත පැවසුවේ සියලූම සිසුන් හෙට දිනයේ නේවාසිකාගාරවලට වාර්තා කළ යුතු බවයි.
උණ රෝගයක් හේතුවෙන් මාපලාන කෘෂි විද්‍යා පීඨය වසා දැමුණේ මාර්තු මස 28 වන දිනයි.