Friday, October 25, 2024

General line - 0115112241

සිරියාවේ බස් රථ පෙළකට එල්ල වූ ප‍්‍රහාරය පාප් වහන්සේ හෙළා දකියි (PHOTOS)




සිරියාවේ බස් රථ පෙළකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ විසින් හෙළා දැක තිබෙනවා. 

වතිකානයේ ශාන්ත පීතර චතුරස‍්‍රයේ දී සිය පාස්කු දේශනය පවත්වමින් පාප් වහන්සේ මේ බව ප‍්‍රකාශ කළා. 

ගැටුම්වලට මැදි වී සිටින සාමාන්‍ය වැසියන් ඉවත් කරමින් සිටි මෙම බස් රථ පෙළට ඊයේ එල්ල වූ ප‍්‍රහාරයෙන් මියගිය ගණන 112 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.