Thursday, December 26, 2024

General line - 0115112241

කසල බැහැර කිරීමට පළමු වැනිදා සිට අලුත් නීතියක් එයි




නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වලට කසල බැහැර කිරීම තහනම් කිරීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මෙම තහනම ලබන මස පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව කිසියම් පළාත් පාලන ආයතනයකට හෝ රජයේ ආයතනයකට කසල බැහැර කිරීමට භූමියක් අවශ්‍ය නම්, එම ආයතන සතු ප‍්‍රතිපාදනවලින් ඊට ගෙවීම් කිරීමට සිදුවන බවද මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය කියා සිටියා.

(ඊට අදාළ සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වෙයි)