Sunday, September 22, 2024

General line - 0115112241

ජනපති මාධ්‍ය අංශයේ ප‍්‍රධාන වීඩියෝ ශිල්පියා අභාවප‍්‍රාප්ත වෙයි




ජනාධිපති මාධ්‍ය අංශයේ ප‍්‍රධාන වීඩියෝ කැමරා සංස්කරණ ශිල්පියා වූ උදේනි ජයවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. 

ඒ මහතා 1998 වසරේ සිට ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කළ අයෙක්. 

අවසන් කටයුතු ලබන 19 වනදා බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි. 

මේ වනවිට මත්තේගොඩ සඳුන්පුර අංක 31 දරණ නිවසේ එම දේහය තැන්පත් කර තිබෙනවා.