ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය බ්රාහ්මනවත්තේ සීවලී අනු නා හිමියන් අද අපවත් වුණා.
ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
අපවත් වනවිට උන්වහන්සේ අසූ දෙහැවිරිදි වියේ පසුවුණා.