උතුරු පළාත් රැකියා විරහිත උපාධිධාරීන් ස්ථීර රැකියා ඉල්ලමින් ආරම්භ කර ඇති උපවාසය තවදුරටත් ක‍්‍රියාත්මක වනවා.
ඊයේ දිනය වනවිට එම උපවාසය ආරම්භ කර දින 50ක් ගතව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
උපවාසකරුවන් ඊයේ දිනයේ යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවත ද නිරත වූ බව නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.