Sunday, September 22, 2024

General line - 0115112241

නොරොච්චෝලේ බිඳ වැටුණත් විදුලි කප්පාදුවක් නැහැ




නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ආණ්ඩුව සූදානම් නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා. 

වැසි රහිත සමයේදී විදුලිබල නිෂ්පාදනයට වැඩි පිරිවැයක් වැය වුවද විදුලි බිල ඉහළ දැමීමටද ආණ්ඩුව සූදානම් නොමැති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ. 

මේ වනවිට නොරොච්චෝලේ බලාගාරයේ ක‍්‍රියාත්මක වන්නේ එක් ජනන යන්ත‍්‍රයක් පමණක් බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.