Sunday, September 22, 2024

General line - 0115112241

 කැළණි ගඟ ජීවිත දෙකක් බිලි ගනියි




කැළණි ගඟේ කපුගොඩ තොටුපලෙන් දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා. 

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වූ පුද්ගලයෙකු සහ වයස අවුරුදු 29 ක් වූ පුද්ගලයෙක්. 

ඔවුන් දෙදෙනාම හෙයියන්තුඩුව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. 

අනතුර සිදුව ඇත්තේ ඊයේ පස්වරුවේයි.