Saturday, April 27, 2024

General line - 0115112241

එයිටීන් ප්ල්ස් ගිණුම් හිමියන්ට ශිෂ්‍යත්ව




ලංකා බැංකුවේ එයිටීන් ප්ල්ස් ගිණුම් හිමියන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරන්නට කටයුතු කර තිබුණා.

ඒ එම ගිණුම් හිමි උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ඨ සමාර්ථ ලැබූ සිසු සිසුවියන්ටයි.

ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම ඊයේ (26) සිදු කෙරුණා.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ලංකා බැංකුවේ මහ කළමනාකාර බී.එම්. ගුණසේකර සඳහන් කළේ මෙය හුදෙක් ශිෂ්‍යත්වයක් පමණක් නොවන බවයි. ඔවුන්ගේ අනාගතයට හොඳ අත්වැලක් වෙනු ඇති බවත් සඳහන් කෙරුණා.