Tuesday, April 30, 2024

General line - 0115112241

ප්‍රොන්ටෝ ලංකා භාණ්ඩ බෙදාහැරීමේ සේවාව තවදුරටත් පුළුල් කරයි




ප්‍රොන්ටෝ ලංකා ආයතනයේ භාණ්ඩ බෙදාහැරීමේ සේවාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් අනුමත සේවා නියෝජිත ජාලයක් ආරම්භ කිරිමට කටයුතු යොදා තිබෙනවා.

මේ, ප්‍රොන්ටෝ ලංකා ආයතනයේ සාමාන්‍යාධිකාරී නලින් මුණසිංහ.