Sunday, September 22, 2024

General line - 0115112241

උතුරු කොරියාවට එරෙහි සම්බාධක තවදුරටත් තර කෙරෙයි




උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති ආර්ථීක සම්බාධක තවදුරටත් තර කරන බවට අමෙරිකාව අනතුරු අගවා තිඛෙනවා. 

දින කිහිපයක් ඇතුළත දකුණු කොරියාව තුළ මිසයිල ආරක්ෂණ පද්ධතිය සක්‍රීය කිරීමට කටයුතු කරන බවයි අමෙරිකාව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. 

උතුරු කොරියාවෙන් එල්ල විය හැකි මිසයිල ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීම සදහා මෙම මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථාපිත කරන බව අමෙරිකාව මීට පෙර ප්‍රකාශ කළා.