Saturday, April 27, 2024

General line - 0115112241

කැල්ටෙක්ස් ත්‍යාග දිනා ගැනීමට පාරිභෝගිකයන්ට තවදුරටත් අවස්ථාව




කැල්ටෙක්ස් වෙළද නාමය යටතේ සංවිධාන කෙරුණු ප්‍රවර්ධන වැඩසටහනක ජයග්‍රාහකයන් දෙදෙනෙකු සදහා ඔවුන්ට හිමි ත්‍යාග ලබාදීම ඊයේ (5)සිදු කෙරුණා. 

මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ ත්‍යාග දිනා ගැනීමට පාරිභෝගිකයන්ට තවදුරටත් අවස්ථාව තිඛෙන බවයි එහිදී අදහස් දැක්වූ කැල්ටෙක්ස් මව් සමාගමේ අළෙවි කළමණාකරු ඊනාස් සාලි කියාසිටියේ.