Sunday, September 8, 2024

General line - 0115112241

මලල ක්‍රීඩා මුල් පුටුව සුගත්ගෙන් ගැලවෙයි




ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති ලෙස මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු තේරී පත් වී තිබෙනවා.

Majer Gen Palitha Fernando - 79
Sugath Thilakarathne - 32 

සභාපති - මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු
ලේකම් -ප්‍රේමා පින්නවල - නිතරගයෙන්

උප සභාපතිවරු 07 - ජී.එල්.එස්. පෙරේරා (ලංකා ලයන්ස්) , එච්.ඩබ්. නිමල්සිරි (කොළඹ), ලාල් චන්ද්‍රකුමාර (විශ්වවිද්‍යාල), ඒ.එම්. අක්මාල් (ත්‍රිකුණාමලය), අනිල් වීරසිංහ (සී.වී. සහ එෆ්.සී.), අයිරාංගනී රූපසිංහ (විශ්වවිද්‍යාල), ජයන්ති කුමාරි චන්ද්‍රසේන (ට්රැක් මාස්ටර්),  

උපලේකම් - බ්‍රනාඩ් පෙරේරා (කෑගල්ල - නිතරගයෙන්),

භාණ්ඩාගාරික ධුරයට - ශාන්ත ද සිල්වා මහතා, රාජ්‍ය සේවා - නිතරගයෙන්),

භාණ්ඩාගාරික - එච්.ඒ. උපාලි

උප භාණ්ඩාගාරික - ඩබ්. ඒ. උපාලි (ජනසතු සේවා)