මාතර අත්තුඩාව ප්රදේශයේදී ධීවර යාත්රාවක් පෙරළීමෙන් අතුරුදන්වූ මව, පුතෙකු සහ තවත් පුද්ගලයෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙනවා.
මෙසේ මියගිය මවගේ වයස අවු 30ක් වන අතර පුතාගේ වයස අවුරුදු 14 ක් බවයි සඳහන් වන්නේ.
මියගිය අනෙක් පුද්ගලයාගේ වයස අවුරුදු 38ක් පමණ වන බවයි වාර්තා වන්නේ.