Thursday, September 19, 2024

General line - 0115112241

සඳුදාත් නොඇරෙන පාසල් මෙන්න




ආපදා හේතුවෙන් වසා දමා තිබූ පාසල් රැුසක් ලබන සදුදා සිට යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනූව බස්නාහිර පළාතේ සියලූම පාසල් සහ සබරගමු පළාතේ අවතැන් කඳවුරු පවත්වාගෙන යන පාසල් 15ක් හැර සෙසු පාසල් ලබන සඳුදා විවෘත කෙරෙනු ඇති.


දකුණු පළාතේ අවතැන් කඳවුරු පවත්වාගෙන යන පාසල් 10ක් සහ ආපදා හේතුවෙන් හානි සිදු වූ පාසල් 29ක් හැර සෙසු පාසල් ද ලබන සඳුදා සිට යළි විවෘත වනවා.