Thursday, December 26, 2024

General line - 0115112241

කටාරයේ සිටින ලාංකිකයින් අවශ්‍යනම් ගෙන්වන්න සූදානම්




සෞදි අරාබියාව ඇතුළු රටවල් කිහිපයක් කටාර් රාජ්‍ය සමග ඇති සබඳතා අත හැරීමත් සමග උද්ගතව ඇති තත්වය හමුවේ, කටාර් රාජ්‍යෙය් සිටින ශ්‍රී ලාංකිකයින් හට කිසියම් ගැටළුකාරී තත්වයක් උදාවන්නේ නම් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදනා බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරාල බීබීසීය වෙත අදහස් දක්වමින්.