Thursday, September 19, 2024

General line - 0115112241

කපුගෙදරට ශූරයන්ගේ කුසලාන තරගාවලිය අහිමි වෙයි




මේ වන විට පැවැත්වෙන ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක චාමර කපුගෙදරට ඉදිරි තරග අහිමි වී තිබෙනවා.

ඒ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඒ වෙනුවට ධනුෂ්ක ගුණතිලක කැඳවනු ඇති බවටයි පැවසෙන්නේ.