Thursday, September 19, 2024

General line - 0115112241

ලේකම් පුටු පෙරළෙයි




නව අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිප දෙනෙකු පත්කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වන්නේ උදය ආර් සෙනවිරත්නයි.

ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස උපාලි මාරසිංහ පත්කර තිබෙනවා.

අනුර දිසානායක මහවැලි අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.

වාරිමාර්ග අමාත්‍යංශයට ජයන්ත විජේරත්න සහ කම්කරු අමාත්‍යංශයට එන් සරණතිස්ස පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.