Thursday, December 26, 2024

General line - 0115112241

වකුගඩු රෝගීන්ගේ දීමනාව ඉහලට




වකුගඩු රෝගීන් සඳහා රජයෙන් ලබා දෙන මාසික දීමනාව ඉහළ නැංවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනූව වකුගඩු රෝගියෙකුට ලබා දෙන රුපියල් තුන්දහසක මාසික දීමනාව ඉදිරියේදී රුපියල් පන්දහසක් දක්වා ඉහළ නැංවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. වකුගඩු රෝගයෙන් පෙලෙන අඩු අදාායම්ලාභී පවුල්වල පුද්ගලයින් විසි දහසකට පමණ රජය මගින් එම දීමනාව ලබා දෙනවා.