Friday, October 18, 2024

General line - 0115112241

මාස හතක බිළිඳියක් ඝාතනය කෙරේ! මව ගැන සැකයක්!




හක්මන දෙනගම බැලූම්ගල ප‍්‍රදේශයේ මාස 07 ක බිළිදියක් අද (08) පස්වරුවේ ඝාතනය කර තිබෙනවා. පවුල් ආරවුලක් හේතුවෙන් දැරියගේ මව ඝාතනය සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක පල කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව සහ පියා හක්මන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.