Friday, October 18, 2024

General line - 0115112241

ප‍්‍රදේශ කිහිපයකට අදත් වැසි




බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ස්ථාන කිහිපයකට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා තරමක් තද සුළං ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.