Friday, September 20, 2024

General line - 0115112241

හැමිල්ටන් ඇලට කාන්තාවක් බිලි වෙයි




වත්තල ඇලකන්ද මාර්ගයේ හැමිල්ටන් ඇලට මෝටර් රථයක් පෙරලීමෙන් එය ධාවනය කළ කාන්තාවක් මිය ගොස් තිබෙනවා. 

මෝටර් රථය පාලනය කර ගැනීමට නොහැකිව ඇලට වැටී ඇති බවයි පොලිසිය පැවසුවේ. 

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ පනස් දෙහැවිරිදි කාන්තාවක්.