Friday, September 20, 2024

General line - 0115112241

රිය අනතුරකින් 21 හැවිරදි තරුණයා මරුට




නාරම්මල මැටියගනේ දංගොල්ල ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. 

ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි නාරම්මල පොලිසිය පැවසුවේ. 

අනතුරෙන් මිය ගොස් ඇත්තේ 21 හැවිරදි තරුණයෙක්. 

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.