Friday, September 20, 2024

General line - 0115112241

ගයන්තගේ කෙසෙල් ගෙඩි කතාවකින් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි (AUDIOS)




ගංවතුර ආපදාවලින් විපතට පත් ජනතාවට අමාත්‍ය ගයන්ත කරුණාතිලක බෙදූ බව කියන කෙසෙල් ගෙඩි හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (09) උණුසුම් වාද විවාද ඇති වුණා. ඒ, ඉකුත්දා ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදයේදීයි.

මේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්ද්‍රසිරි ගජධීර.

අමාතය ගයන්ත කරුණාතිලක ඊට මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා.

අමාතය වජිර අබේවර්ධනද විවාදයට එක් වුණා.

විවාදයට එක් වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අදහස් දක්වන අවස්ථාවේ විවාදාත්මක තත්ත්වයක් හට ගත්තා.