පරිසරය පිරිසිදු කිරීම සහ විධිමත් ලෙස කැලි කසළ බැහැර කිරීමට ජනතාව පෙළඹවීම සඳහා නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ වැඩසටහන් මාලාවේ පළමු අදියර අද සාර්ථකව අවසන් වුණා. ඉකුත් දින දෙකේදී අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් එය ක්‍රියා්මක කළේ නෙත් නිවුස් කණ්ඩායමේ පූර්ණ මැදිහත් වීමෙන්.
මෙම වැඩසටහනේදී අවිධිමත් ලෙස බැහැර කර තිබූ කැළි කසල ටොන් 05ක් පමණ එක් රැස් කිරිමට නෙත් නිවුස් කණ්ඩායමට හැකි වුණා.