Sunday, May 5, 2024

General line - 0115112241

මංගල කොරියානු මුදල් ඇමති හමුවේ 




මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය  මංගල සමරවීර කොරියානු ජනරජයේ   මුදල් අමාත්‍ය  කිම් ඩොන්ග් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා. 

ඒ දකුණු කොරියාවේදී.


එරටදී පැවැත්වෙන ඒ.අයි.අයි.බී ආයතනයේ (Asian Infrastructure Investment Bank) වාර්ෂික සමුළුවට එක්වූ අවස්ථාවේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා.