Sunday, May 5, 2024

General line - 0115112241

සීනි තොග මිළ පහළට 




දේශීය වෙළඳපොලේ සීනි කිලෝවක තොග මිළ රුපියල් 03කින් අඩු කළ බව සීනි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

එහි ලේකම් හේමක ප්‍රනාන්දු පැවසුවේ ජාත්‍යන්තර වෙළඳපොලේ මිළ ගණන් අඩුවීම සැලකිල්ලට ගනිමින් සීනි මිළ අඩු කළ බවයි. 

ඒ අනූව රුපියල් 99ක්ව පැවති සීනි කිලෝවක තොග මිළ රුපියල් 96 දක්වා පහත යනු ඇති.