Wednesday, May 15, 2024

General line - 0115112241

පොලිසියේ 11558ක් විශේෂ මෙහෙයුමක - සැකකරුවන් 3214ක් අත්අඩංගුවට 




ඊයේ (16) රාත්‍රී සිට අද අලුයම දක්වා පොලිසිය දිවයින පුරා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී විවිද වරදවල් සම්බන්ධයෙන් සැකකරුවන් 3214ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රථවාහන වැරදි කළ 3647කට නඩු පැවරීමට ද මෙහිදී කටයුතු කළ බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ.


මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 11558ක් සහභාගි කරවා තිබෙනවා.