Friday, September 20, 2024

General line - 0115112241

මහින්දගේ මීළඟ රැළිය ගැන හෙළි කරයි




ඒකාබද්ධ විපක්‍ෂය විසින් දිස්ති‍්‍රක් මට්ටමින් පවත්වනු ලබන ජනරැළි මාලාවේ මීළග රැළිය ති‍්‍රකුණාමලයේදී පැවැත්වෙනවා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එළඹෙන 03 වැනිදා එම රැස්වීම පැවැත්වීමටයි මේ වන විට සැළසුම් කර ඇත්තේ.

රැළියට පෙර දිස්ති‍්‍රක්කයේ සියලූම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශි‍්‍රතව කුඩා ජනහමු පවත්වන බවද සඳහන්.