Sunday, September 22, 2024

General line - 0115112241

කොළඹට විරෝධතාකරුවන් පැමිණේ - ලෝටස් පාර වැසේ




විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ගාලුමුවදොර ප්‍රවේශ මාර්ගය ලෝටස් වට රවුමෙන් තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙනවා.

රැකියා විරහිත උපාධිධාරීන් විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙලෙස මාර්ගය තාවකාලිකව වසාදමා ඇති බවත්, අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවත් වැඩි දුරටත් වාර්තා වෙනවා.

විරෝධතාකරුවන් පාගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සංදේශයක් බාරදීමට නියමිතව ඇත්තේ.