Friday, January 31, 2025

General line - 0115112241

ජොන්ස්ටන්ට ඇප




සතොස සේවකයන් දේශපාලන කටයුතුවලට යොදා ගත් බවට අල්ලස් කොමිසමට ගොනු කෙරුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් නඩුව අද (30) විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඇප නියම කෙරුණා.

නඩුව ඔක්තෝබර් 27 වැනිදාට කල් තබා තිබෙනවා.