Sunday, September 22, 2024

General line - 0115112241

ජෙරුසලමේ වෙඩි තැබීමක්! 03ක් මරුට!




ජෙරුසලම් නගරයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජෙරුසලම් පැරණි නගරයේ ලයන් ගේට් අසල මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.


මෙම වෙඩි තැබීමෙන් ඊශ්‍රායල් ජාතිකයින් තිදෙනකු මියගොස් තිබෙනවා.