Sunday, September 22, 2024

General line - 0115112241

අභයාරාමයට දේශපාලනය තහනම් කිරීම ගැන නාමල් ප්‍රතිචාර දක්වයි (VIDEO)




නාරාහේන්පිට අභයාරාමය දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම තාවකාලිකව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය අද නිකුත් කළා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ, මෙය විපක්ෂය මර්ධනය කිරීම සඳහා කරන ලද්දක් බවය.