Friday, May 10, 2024

General line - 0115112241

ලෝක මලල ක්‍රීඩා 'මීටර් 200 අවසන් පූර්ව වටයට' ශාලික වරම් ලබයි 




ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශාලික සන්තුෂ් සමත්වුණා.

ඒ අද පැවති මූලික වටයේ තරගය ජය ගනිමින්.

කෙන්යාවේ නයිරෝබී නුවර දී මෙම ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය පැවත්වෙනවා.

ශාලික සන්තුෂ් තරගයට සහභාගිවූ අවස්ථාවේ ඡායාරූපයක් පහතින් දැක්වෙනවා.