Sunday, September 22, 2024

General line - 0115112241

හවස 6.30ට 'සමුද්‍ර දේවිට' කළුතරින් බිළි වූ යුවතිය 




තවත් තරුණියක් අද (14) පස්වරුවේ කළුතර දුම්රිය ස්ථානය ආසන්නයෙන් දුම්රියේ ගැටී ජිවිතක්ෂයට පත්වුණා.

ඒ පස්වරු 6.30ට පමණය.ඇය 25 හැවිරිදි තරුණියක් වනවා.

සමුද්‍ර දේවි දුම්රිය  පැමිණෙන අවස්ථාවේ තරුණිය  දුම්රියට පැන ඇති  බවයි සිද්ධිය වූ අවස්ථාවේ දුම්රියේ ගමන් කළ  ඇසින් දුටුවන් පවසන්නේ.

එම අවස්ථාවේ ඡායාරූපයක් පහතින් දැක්වෙනවා.