Saturday, July 27, 2024

General line - 0115112241

මොරගහකන්දෙන් ගොවීන්ට  ජලය (PHOTOS)




මොරගහකන්ද ජලාශයෙන් ජලය අක්කර අඩි 45000ක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අද (16) වන විට මුදා හැර ඇතැයි ව්‍යාපෘති කාර්යාලය පවසනවා.

මෙම ජලය අඹන්ගඟ ඔස්සේ ඇලහැර, මින්නේරිය, කව්ඩුල්ල සහ කන්තලේ ගොවි ජනපදවල ගොවීන්ගේ යලකන්නයේ වගාකටයුතු සඳහා මුදාහළ බව මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී. ජී. දයානන්ද පවසන්නේ.