Wednesday, February 12, 2025

General line - 0115112241

සැමියාගේ පොල් ගෙඩි පහරින් බිරිඳක් මරුට




සිය සැමියා විසින් එල්ල කළ පොල් ගෙඩි පහරකින් බිරිඳක් ජීවිතක්ෂයට පත් වීමේ පුවතක් තිරුක්කෝවිල් තඹුළුවිල් ප්‍රදේශයෙන් වාර්තා වනවා. 

පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි පොලිසිය පැවසුවේ. 

ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි කාන්තාවක්.

ඝාතනය සිදු කළ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.