Friday, September 20, 2024

General line - 0115112241

නාමල්ට එරෙහිව අපහාස නඩුවකුත්




පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අද (30) අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළා.

අල්ලස් කොමිසමේ පෙනී සිටින ලෙසට කැඳවා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහි නොපැමිණීම හේතුවෙන් අල්ලස් කොමිසමට අපහාස කළැයි කියමින් මෙම නඩුව පැවරීමට කටයුතු කර තිබෙනවා.