Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට  එරෙහි එක්දින හා විස්සයි විස්ස තරගාවලියට එක්වන ඉන්දීය කණ්ඩායම මෙන්න




ශ්‍රී ලංකාවට එරෙහි එක්දින හා විස්සයි විස්ස තරගාවලියට එක්වන ඉන්දීය කණ්ඩායම මේ වන විට නම් කර තිබෙනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකා අතර එක්දින තරග පහක් සහ පන්දුවාර විස්ස තරගයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම ක්‍රීඩක කණ්ඩායම පහතින්.