මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය කිරීම සහ එහි රන් ආලේප කිරීම සදහා රුපියල් මිලියන 45 ක මුදලක් පරිත්‍යාග කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබෙනවා.
දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවක් පැන නැගීම මෙම මූල්‍ය පරිත්‍යාගයට හේතුව ලෙස ජනාධිපතිවරයා සදහන් කරනවා.