Wednesday, September 25, 2024

General line - 0115112241

 "සර්පයාව දැන්වත් එළවිය යුතුයි..අගමැතිතුමා බැන්නත්  කමක් නෑ.."  - අගමැති ඉදිරියේම හරීන් කියූ හැටි 




අධිකරණ ඇමතිවරයා පිළිබඳ ප්‍රශ්ණය  අපේ පක්ෂය ඇතුළේ තියෙන ප්‍රශ්ණයක් මිස ශාසනය පිළිබඳ ප්‍රශ්ණයක් නොවන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

අගමැතිවරයා ද සහභාගීව සිටි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහා කළේ "සර්පයාව දැන්වත් එළවිය යුතුයි" යනුවෙනුයි.

දෝෂාභියෝගය පිළිබඳව කියූ සැනින් බළලා මල්ලෙන් එළියට පැමිණි බවයි අමාත්‍ය  හරීන් ප්‍රනාන්දු පෙන්වා දුන්නේ.

අද(22) දහවල් එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඉවත් කරන ලෙස පක්ෂ නායකත්වය ජනාධිපතිවරයාට දැනුම් දුන් බවයි.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කළ කතාව පහතින් නැරඹිය හැකියි.