Wednesday, September 25, 2024

General line - 0115112241

කන්ටේනර් රථයක් පෙරළී රථවාහන තදබදයක්




කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළී යෑමෙන් අද (25) අළුයම සිදු වූ අනතුරකින් රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.

ඒ කිතුල්ගල 36 කණුව ප්‍රදේශයේදීයි.

පවතින රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.